පරාජයෙන් අනතුරුව කැන්ගරු නායකයා ලංකාව හැර ගියේ ඇයි ?

Thursday, 25 August 2016 - 8:17

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80++%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
ඊයේ තරඟය පරාජය වීමෙන් අනතුරුව  ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, ඉදිරි තරගවල නායකත්වය ඩේවිඩ් වොර්නර්ට භාර කරමින් යළි ඕස්ට්‍රේලියාව බලා පිටත් වී තිබෙනවා.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ස්ටීවන් ස්මිත් පැවසුවේ දකුණු අප්‍රිකාව සමග ඉදිරියේදි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින්, තමන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි තරගවලදී විවේක ගන්නා බවයි.