තිලකරත්න ඩිල්ෂාන් අද එක්දින තරඟවලට සමුදෙයි

Sunday, 28 August 2016 - 6:57

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර 03 වන එක්දින තරඟය අද දිවා රාත්‍රි තරඟයක් ලෙස දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙය තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයයි.

අද තරඟයේදී ඩිල්ෂාන්ට ගෞරවණීය සමුගැනීමක් හිමිකර දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දඹුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.