ක්‍රිකට් කණ්ඩායම පුහුණුවට නික් ලී පත් කරයි

Monday, 26 September 2016 - 8:16

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස නික් ලී පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ලබන මාසයේ සිට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරනු ඇති බවයි.

නික් ලී මේ වනවිට එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.