ඉන්දු-නවසීලන්ත දෙවන ටෙස්ට් ගැටුම ඇරඹෙයි

Friday, 30 September 2016 - 10:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග මාලාවේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩා පිටියේදී.

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
 
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ඉන්දියාවයි.

ඉන්දියාව ‍මේ වන විට කඩුළු 02ක් දැවී ලකුණු 32ක් ලබාගෙන සිටිනවා.