සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශය අතර චිතගොන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිමට පහරදෙන එංගලන්ත කණ්ඩායම කඩුලූ තුනක් දැවී ලකුණු 81 ක් ලබා සිටිනවා.
කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු යුගලය වන ඇලෙස්ටයාර් කුක්ට සහ බෙන් ඩකට් ට සාර්ථකව පිතිකරණයක නිරතවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.
එංගලන්ත ක්රීඩක ජෝ රූට් නොදැවී ලකුණු 38 ක් ලබා සිටිනවා.