චිතගොංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (21) සංචාරක එංගලන්ත පිලේ මුල් ඉනිම ලකුණු 293 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.
මොයීන් අලී ලකුණු 68 ක් ලබා ගත් අතර, නවක ක්රීඩක මෙහෙදි හසන් මිරාස් ලකුණු 80 කට කඩුලු 6ක් බිද හෙලුවා.
අද දිවා භෝජනය සදහා තරගය නතර කරන විට බංග්ලාදේශ පිල කඩුලු 2 ක් දැවී ලබා සිටියේ ලකුණු 29 ක් පමණයි.