මතභේදයකට ලක්වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයන් 17 දෙනෙකු අද ගිවිසුම් අත්සන් කළා.
ගිවිසුමේ කොන්දේසි දෙකකට විරෝධය පළ කරමින් ජ්‍යෙෂ්ඨ ක්රිීඩකයන් කිහිපදෙනෙකු ගිවිසුමට අත්සන් තැබීම මුලින් ප්‍රතික්ෂේප කර තිබූ බව සදහන්.
එහෙත් ඔවුන් සියලු දෙනාම අද දහවල් ඊට අත්සන් තබා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.