බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) පැවති සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී කුල්නා ටයිටන්ස් පිල පරදවා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 54 ක ජයක් වාර්තා කළා.
ඩකා පිල වෙනුවෙන් කොදෙව් ක්රීඩක Andre Russel ලකුණු 46 ක් ලබා ගත් අතර ඩකා ඩයිනමයිට්ස් පිල සිය පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුණු 140 ක් රැස් කළා.
කුල්නා ටයිටන්ස් පිල ට පන්දුවාර 16 යි පන්දු 2 කදී සියලු ක්රීඩකයන් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 86 ක් පමණයි.
Andre Russel ලකුණු 16 ට කඩුලු 3 යි.
තරගයේ වීරයා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ Andre Russell
මේ අනුව, ඩකා ඩයිනමයිට්ස් පිල මෙවර බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනවා.
තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.