ඉන්දියා - එංගලන්ත සිව්වන ටෙස්ට් තරඟය අද

Thursday, 08 December 2016 - 8:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර සිව්වන ටෙස්ට් තරඟය අද පැවැත්වෙනවා.

ඒ මුම්බායි හිදියි. තරඟ 5 කින්  සමන්විත මෙම ටෙස්ට් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.

තරඟ දෙකක් පරාජයට පත්ව සිටි එංගලන්ත කණ්ඩායම මානසික විවේකයක් ලබාගැනීම සඳහා ඩුබායි හි සංචාරයක නිරතවීමෙන් පසුවයි යළි ඉන්දීය සංචාරය සඳහා එක්ව ඇත්තේ.