සිංහයන් දකුණු අප්‍රිකාව සමඟ ගැටෙන තරඟ කාලසටහන මෙන්න

Thursday, 08 December 2016 - 9:31

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර  පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම සංචාරයට නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම උප නායක දිනේෂ් චන්දිමාල්ද එක්වන බව ක්‍රීඩා ආරංචි මාර්ග තහවුරු කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලියේ කාලසටහන මෙන්න.

\"\" \"\"