රාජ් ෂහි රජවරුන්ගෙන් කුල්නා ටයිටන්ස් කඳවුරට ප්‍රහාරයක්

Thursday, 08 December 2016 - 10:34

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B7%82%E0%B7%84%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පුර්ව තරඟයෙන් ජය ලැබීමට Rajshahi Kings කණ්ඩායම සමත්වුණා.

ඒ Khulna Titans කණ්ඩායම පරාජය කරමින්.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් Khulna Titans කණ්ඩායම පන්දුවාර 20 තුලදී ලකුණු 125ක් රැස්කර ගැනීමට සමත් වු අතර Rajshahi Kings කණ්ඩායමේ Samit Patel කඩුලු 03ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajshahi Kings කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ඒ අනුව Rajshahi Kings කණ්ඩායම හෙට දිනයේදී Dhaka Dynamites කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.


 


\"\" \"\"