රොනාල්ඩෝ යළි හොඳම ක්‍රීඩකයා වෙයි

Wednesday, 28 December 2016 - 13:35

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගෝලීය පාපන්දු සම්මාන උළලේදී වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දිනා ගත්තා.

මෙම සම්මාන උළෙල ඊයේ (27) ඩුබායි හිදී පැවැත්වුණා.

මේ වසරේදී යුරෝපා කුසලානය දිනා ගැනීම සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නායකත්වය දරන රියල් මැඩ්රිඩ් කණ්ඩායම 11 වන වරටත් යූරෝ කුසලානය දිනා ගැනීම ඔහු මෙම සම්මානය හිමිකර ගැනීමට හේතු වී තිබෙනවා.