ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ජොහැනස්බර්ග් හි දී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසානයේ දකුණු අප්රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 338 ක් රැස් කරගෙන සිටියා.
එහිදී ජේ.පී. ඩුමිනි ලකුණු 155 ක් රැස් කළ අතර, හෂීම් අම්ලා නොදැවී ලකුණු 125 ක් රැස් කරගෙන සිටියා.
ලහිරු කුමාර ලකුණු 79 ට කඩුලු 2 යි.
එහිදී ජේ.පී. ඩුමිනි ලකුණු 155 ක් රැස් කළ අතර, හෂීම් අම්ලා නොදැවී ලකුණු 125 ක් රැස් කරගෙන සිටියා.
ලහිරු කුමාර ලකුණු 79 ට කඩුලු 2 යි.