ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසය තුල ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තබා ඇති වාර්තාවක් සම කිරීමට විරාට් කෝලි ඊයේ සමත් වුණා.
එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී ලකුණු 122ක් රැස් කිරීමත් සමඟ එක්දින තරඟ වලදී දෙවන ඉණිම් තුල රැස් කරගත් වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට ඔහුට හැකියාව ලැබුණා.
මේ වනවිට සචින් තෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි ශතක 17 බැගින් රැස් කර ගනිමින් එම සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.
ඉනිම 96ක් තුල කෝලි මෙම ශතක 17 රැස් කිරීම විශේෂත්වයක්.
එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී කෝලි ලබාගත් ශතකය පහතින්.