ලකුණු නොලබා පිටියෙන් ඉවත්වූ තිසර කණ්ඩායමට ජය ගෙන ආ හැටි

Tuesday, 17 January 2017 - 7:22

%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇඩිලෙඩ්  ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් රෙනෙගෙඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු  9ක් බිදවැටී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඇඩිලෙඩ්  ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස අවාසානයේදී කඩුලු  08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

පිතිකරණයේදී අසාර්ථක වූවත් තම වගකීම පන්දුයැවීමේ කාර්යයෙන් මානව ඉටුකළ තිසරගේ පන්දු යැවීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

ඒ අනුව මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු  යැවීමක නිරතවූ තිසර පෙරේරා ලකුණු 25 කට කඩුලු  4ක් දවා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.




\"\" \"\"