විස්සයි විස්ස තරඟය හෙට

Thursday, 19 January 2017 - 7:21

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස තරඟය හෙට පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදියි.

දෙරට අතර විස්සයි විස්ස තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයගත්තේ  දකුණු අප්‍රිකාවයි.