ශ්‍රී ලංකා ඒ පිළ නම් කෙරේ

Tuesday, 14 February 2017 - 7:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නම් කරනු ලැබුවා.

එහි නායකත්වය හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් රාජිත ඇතුළු ක්‍රීඩකයන් 15 දෙනෙකු ඊට ඇතුළත්.

එම කණ්ඩායම පහතින්

Dananjaya de Silva (Captain)
Dimuth Karunarathna
Udara Jayasundara
Sadun Weerakkody (WK)
Charith Asalanka
Roshene Silva
Lahiru Gamage
Kasun Rajitha
Ron Chandraguptha
Kasun Madusanka
Asitha Fernando
Dilruwan Perera
Amila Aponsu
Jeffrey Vandasay
Malinga Pushpakumara