අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් රුපියල් කෝටි හතරහමාරකට වෙන්දේසි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු මිලදී ගෙන ඇත්තේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමයි.
එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක් මේ වනවිට වැඩිම මිලකට වෙන්දේසි වී ඇති ක්‍රීඩකයා වනවා.
ඔහු වෙන්දේසි වී ඇත්තේ රුපියල් කෝටි 36 කට වැඩි මිලකටයි.