බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු හයකින් ජයගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත්වුණා.
බාබඩොස් හි පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු අටක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 111 ක්.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ පාකිස්ථාන කණ්ඩායම 17 වන පන්දු වාරයේදී එම සීමාව පසුකර ගියේ කඩුලු හතරක් පමණක් දැවී තිබියදියි.