බංගලාදේශ කණ්ඩායමට එරෙහිව හෙට පැවැත්වෙන තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු අද දඹුල්ල ක්රීඩාංගනදී සිදු කළා.
මෙහිදී සිදුවූ විශේෂත්වය වනුයේ හිටපු ක්රීඩක සහ ක්රිකට් තේරීම් කමිටු සාමාජික රොමේෂ් කලුවිතාරණ නවක ක්රීඩකයන්ගේ පුහුණුවීම්වලට සහයෝගය දැක්වීමයි.
සිය අත්දැකීම් නවකයන් සමග බෙදා ගනිමින් ක්රීඩකයන් තුළ නව ජවයක් ඇති කිරීම තමන්ගේ අරමුණ බවයි මෙහිදී රොමේෂ් කලුවිතාරණ පවසා තිබෙන්නේ.