2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්රීලංකා සංචිතය නම්කර තිබෙනවා.
එහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර උපුල් තරංගට උප නායකත්වය හිමිව තිබෙනවා.
නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සුරංග ලක්මාල්, නුවන් ප්රදීප්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලක්ෂාන් සදකැන්, සික්කුගේ ප්රසන්න සංචිතයට ඇතුලත් වන අතර ලසිත් මාලිංග ද මෙම සංචිතයට එක්කර තිබෙනවා.
මීට අමතරව විකුම් සංජය, සචිත් පතිරණ, ළහිරු කුමාර, මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය යන ක්රීඩකයි ශූරයන්ගේ කුසලාන සදහා සහභාගිවන සංචිතයේ පුහුණුවීම් වලට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.