රාජකීයයන් රග්බි ශූරතාව දිනයි

Saturday, 20 May 2017 - 18:35

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්ව තිබෙනවා.

ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 73 වන බ්‍රැඩ්බි පළිහ පළමු අදියරේ තරගය ජය ගැනීමත් සමගින්.

ඔවුන් තරගය ජය ගත්තේ 22 ට 17 ක් ලෙසයි.