ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය මුම්බායි ඉන්දියන්ස් සහ රයිසින් පූනේ ජයන්ට්ස් කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.
මුම්බායි පිළ වෙනුවෙන් Krunal Pandya පන්දු 38ක් තුල ලකුණු 47ක් ලබා ගත්තා.
ඒ අනුව පූනේ කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 130ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරඟය පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් නුවර රජිව් ගාන්ධි ක්‍රිකට් ක්රීඩාංගණයේදියි.