එංගලන්තයට ලකුණු 278 ක ඉලක්කයක්

Saturday, 10 June 2017 - 18:55

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+278+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් දැන් පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලූ 09 ක් දැවී ලකුණු 277 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ මාර්ක් වුඩ් ලකුණු 33 කට කඩුළු 04 ක් බිඳ හෙලූවා.