ඉන්දියාවට පහසු ජයක්

Monday, 12 June 2017 - 7:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 8ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191 ක් ලබාගත් අතර,

ඉන්දියානු කණ්ඩායම එම සීමාව පසුකර ගියේ කඩුලු 02ක්  පමණක් දැවී තිබියදියි.

ඉන්දියාව වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 78ක් රැස් කළ අතර විරාත් කෝලි නොදැවී ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා.