අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

Sunday, 18 June 2017 - 14:34

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

කාසිය වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පැවසුවේ පෙර තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරඟයටත් ක්‍රීඩා කරන බවයි.

කණ්ඩායම් දෙක පහතින්.

\"\"