සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව්වන් තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටයි.
ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරග පරාජයෙන් පසු ඉන්දියාව සහභාගී වන පළමු තරගය මෙයයි.
අද තරගයේ ඉන්දීය කණ්ඩායමට නායක විරාත් කෝලි / රවිචන්ද්‍රන් අශ්වින් / අජින්කෙයා රහනේ / යුවරාජ් සිං / කෙදාර් ජාදෙව් / හර්දික් පාන්ඩ්යා / මහේන්ද්‍ර සිං ධෝනි / ශිකර් ධවාන් / බුවනේෂ්වර් කුමාර් සහ උමේෂ් යාදෙව් ඇතුලත් වනවා.
එමෙන්ම අද දින කුල්දීප් යාදෙව්ට එක්දින වරම් හිමිව තිබෙනවා.
රවින්ද්‍ර ජඩේජා අද තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙනුයි ඔහු අද කණ්ඩායමට කැඳවා ඇත්තේ.
කොදෙව් කණ්ඩයාමට එවින් ලෙවිස් / කිරන් පවෙල් / ශායි හෝප් / ජේසන් මොහොමඩ් / රොස්ටන් චේස් / ජොනතන් කාටර් / නායක ජේසන් හෝල්ඩර් / ඈෂ්ලි නර්ස් / දේවේන්ද්‍ර බිෂෝ / අල්සාරි ජෝසප් සහ මිගුඑල් කමින්ස් අද එක්ව තිබෙනවා.