ගුරුසිංහ පුහුණු කරන්න සූදානම්

Friday, 23 June 2017 - 19:04

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ආරාධනයක් ලැබුණහොත් කෙටි කලකට තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගන්නා බව ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට  අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මේ දිනවල දකුණු අප්‍රිකාව බලාගොස් සිටින ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්ගේ පැමිණීම අපේක්ෂාවෙන් කණ්ඩායම පුහුණුවීම් කටයුතු අරඹා ඇති බවයි.