මාලිංගගේ ප්‍රකාශයට ඇමති දයාසිරිගේ ප්‍රතිචාරය

Friday, 23 June 2017 - 22:01

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පසුගියදා හිරු ප්‍රවෘත්ති වෙත දැක්වූ අදහස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පළමුවරට ප්‍රතිචාර දැක්වූවා.

ඒ, මාතර - හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි.