ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්රැහැම් ෆෝඩ් සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ බව ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ නිමාවත් සමග ඔහු නැවතත් නිවාඩුවක් සදහා දකුණු අප්රිකාවට පිටත්ව ගියා.
දකුණු අප්රිකානු ජාතික, ෆෝඩ් 2019 වසර දක්වා ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු ලෙස ගිවිසුම් ගෙන තිබුණ ද මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා පිළ දස්කම් දැක්වීමට අපොහොසත්වීමත් සමඟයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්රකාශයක් සිදුකර නැහැ.