ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේගපන්දු පුහුණුකරු වන චම්පක රාමනායක සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් තාවකාලිකව පත් කරනු ලැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ජුලි 26 වනදා ආරම්භ වන අතර, පළමු දෙදින පුහුණු තරගය කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වීමට නියමිතයි.