ක්‍රිකට් ගොඩගන්න වෙනස් කළ යුතු එක ම දෙය, 146 ප්‍රශ්නය මෙන්න

Friday, 18 August 2017 - 13:17

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%2C+146+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරන අතර පරිපාලකයන්, පුහුණුකරුවන්, තේරීම් කමිටු සාමාජිකයන්, ක්‍රීඩකයන් ගැන මෙන්ම දේශපාලන බලපෑම් ගැන ද අවධානය යොමුව තිබෙනවා.

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වීමට පෙර පැවති අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි පිතිකරුවකු මෙන්ම පසු කලෙක තේරීම් කමිටු සාමාජිකයෙක් හා එහි සභාපති ලෙසද කටයුතු කළ සිදත් වෙත්තමුනිගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති කටයුතු කළා.

ඔහු දිගින් දිගටම අවධාරණය කළේ සියල්ල සුබවාදීව ආපසු හැරවීමට නම් පළමුවෙන් ම වෙනස් කළ යුත්තේ එක ම එක දෙයක් බවයි.

ඒ වෙනුවෙන් මිස ක්‍රිකට් හි වෙනත් කිසිදු දෙයකට තමන් සම්බන්ධ නොවන බව පැවසු සිදත් වෙත්තමුණි, දේශපාලකයන්ගේ පැමිණීම, අසංක ගුරුසිංහ, තේරීම් කමිටුව, මහේල, සංගා, මුරලි ගැනත් කියා සිටියේ විනිසුරුවරයෙක් සමග තමන් කළ දෙයක් ද හෙළි කරමින්.

සම්පුර්ණ සාකච්ඡාව පහතින්..