ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන්ට හේතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමඟ සම්මුඛ සකච්ඡාවක් සිදුකර තිබෙනවා.
එහිදී මහේල ජයවර්ධන පවසන්නේ පරාජය ලැබීමට ඇති බිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්ට ප්‍රධාන හේතුවක් බවයි.
රංගන හේරත් සහ නුවන් ප්‍රදීප්ට සහය වීමට හැකි තවත් පන්දු යවන්නන් කිහිපදෙනෙක් සොයාගත යුතු බව එම සම්මුඛ සකච්ඡාවේදී මහේල වැඩිදුරටත් සඳහන් කරනවා.
යොවුන් ක්‍රීඩකයෙකු වන කුසල් මෙන්ඩිස් ඉන්දියානු තරඟාවලිය තුල දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවත් ඔහුට අනවශ්‍ය ලෙස බලපෑම් නොකර ඔහුගේ හැකියාවන් තව තවත් වර්ධනය කර ගැනීමට අවස්ථාව දියයුතු බව එහිදී මහේල පවසනවා.
මහේල ජයවර්ධන පවසන්නේ මේ දින වල ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය ඉතා පහළ මට්ටමක පවතින පෙනෙන්නට ඇති බවයි.
මහේල ජයවර්ධන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සකච්ඡාව පහතින්.