පාකිස්තානය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි

Monday, 25 September 2017 - 11:37

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාකිස්තානය සමග පැවැත්වෙන පූර්ණ ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් තරග සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුවයි.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා ඩුබායි හීදී ආරම්භ වීමට නියමිතයි.