පන්දු වාර දහය තරගාවලියක් මේ වසර අගදී

Monday, 09 October 2017 - 14:10

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%84%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%93
පන්දුවාර දහයේ ක්‍රිකට් තරගාවලියක් මේ වසර අගදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග්, පාකිස්ථානයේ ෂහීඩ් අෆ්රිඩී සහ එංගලන්තයේ ඉයන් මෝර්ගන් සහභාගි වනු ඇති.

මෙම මාසය අවසන් වීමට ප්‍රථම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 4 තෝරා ගැනීමට නියමිත බවයි තරගාවලි සංවිධාන කමිටුව ප්‍රකාශ කළේ.