ශ්‍රී ලංකාවට 220 ක ඉලක්කයක්

Monday, 16 October 2017 - 20:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+220+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 220 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අබුඩාබිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තා.

බාබර් අසාම් 101 යි. ලහිරු ගමගේ කඩුළු 3ක් සහ තිසර පෙරේරා කඩුලු 2 ක් බිඳහෙලුවා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.