ශ්‍රී ලංකා පළමු ඉනිම 294 යි

Sunday, 19 November 2017 - 12:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+294+%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සමග කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම 294 කට සීමා වුනා.

රංගන හේරත් 67 යි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 51 ක් ලබාගත්තා.

සධීර සමරවික්‍රම ලකුණු 23 යි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 35 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඩ් ශාමි කඩුලු 4 බැගින් බිඳහෙලුවා.

උමේෂ් යාදෙව් කඩුලු 2 යි. ඉන්දීය පළමු ඉනිම සියලුදෙනා දැවී 172 යි.