හිටපු ක්‍රිකට් නායක මහේලගෙන් ප්‍රකාශයක්

Thursday, 30 November 2017 - 19:57

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් නායකත්වය පිළිබදව පැහැදිලි තීන්දුවක් ගත නොහැකි ක්‍රිකට් බලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවරත්වය ඇති කිරීම ගැටලූ සහගත බව හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරනවා.

ඒ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඉන්දීය තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා තිසර පෙරේරා නායකත්වයට පත් කිරීමෙන් පසු මහේල මේ බව ප්‍රකාශ කර තිබුණා.