ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබෙනවා.
උපුල් තරංග / ඇන්ජෙලෝ මැතිව්ස් / කුසල් ජනිත් පෙරේරා / ධනුෂ්ක ගුණතිලක / නිරෝෂන් දික්වැල්ල / අසේල ගුණරත්න / සධීර සමරවික්‍රම / දසුන් ශානක / චතුරංග ද සිල්වා / සචිත් පතිරණ / අකිල ධනංජය / දුෂ්මන්ත චමීර / විශ්ව ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ කටක් හිදීයි.