කෝලි පුහුණු තරඟ මඟ හරී

Sunday, 31 December 2017 - 19:29

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
පුහුණු තරඟයකට ක්‍රීඩා කිරීමෙන් ඵලක් නොමැති බව දකුණු අප්‍රිකා තරඟ සංචාරයට එක්ව සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසනවා.

ඒ අනුව දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරඟය අවලංගු කිරීමට ඉන්දීය කණ්ඩායම තීරණය කර තිබෙනවා.