ඉන්දීය නායක විරාට් කෝලි ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් වාර්තාවක් සම කිරීමට සමත් වී තිබෙනවා.
ඒ, නායකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 150, 8 වතාවකදී ඉක්මවා යමින්.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ ඊයේ (15) ඉන්දීය පිළ මුල් ඉනිම සඳහා ලකුණු 307කට දැවී ගිය අතර, එහිදී විරාට් කෝලි ලකුණු 153ක් රැස් කළා.
මුල් ඉනිමේදී ලකුණු 335ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර මේ වන විට ඔවුන් දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.
ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මයිකල් ක්ලාක්, මහේල ජයවර්ධන, බ්‍රයන් ලාරා සහ ග්රැහැම් ස්මිත් ද නායකයන් ලෙස ටෙස්ට් ලකුණු 150, හත් වතාවකදී ඉක්මවා ගොස් තිබෙනවා.
කෝලිගේ ඉනිම පහතින්....