කොදෙව්වන් 204 යි

Monday, 25 June 2018 - 6:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+204+%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා ලකුණු දැවී 204ක් ලබා ගත්තා.

මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 99ක් රැස්කරගෙන සිටිනවා.