බ්‍රසීල - මෙක්සිකෝ සටන අද

Monday, 02 July 2018 - 13:23

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තවත් තරඟය දෙකක් අද (02) පැවැත්වෙනවා.

පළමු තරඟය බ්‍රසීලය සහ මෙක්සිකෝව අතරත් දෙවන තරඟය ජපානය සහ බෙල්ජියම අතරත් පැවැත්වෙනු ඇති.

ප්‍රංශය, රුසියාව, ක්‍රොඒෂියාව සහ උරුගුවේ කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට මේ වනවිටත් සුදුසුකම් ලබා තිබෙනවා.