ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිරයි

Thursday, 19 July 2018 - 7:54

%E0%B6%A7%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමඟ කොළඹදී හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රිඩක ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිර බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් පසු ඔහු පෞද්ගලික හේතුවක් මත යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.