ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

Sunday, 22 July 2018 - 21:12

%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විනය කඩකිරීමේ චෝදනාවකට අදාල පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.