වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා ගත ජයක් ලබමින් දකුණු අප්‍රිකානුවන් දණ ගස්සවයි

Monday, 23 July 2018 - 13:22

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+12%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 199කින්.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වසර 12කට පසුවයි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟාවලියක් ජය ගත්තේ.

තරඟයේ වීරයා සම්මානය සහ තරඟාවලියේ වීරයා සම්මානය දිමුත් කරුණාරත්න හිමිකරගත්තා.

\r\n
\r\n
\r\n
\r\nrnrn