කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

Friday, 07 September 2018 - 7:17

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%A7
ඉන්දියාව සමඟ ලබන 11 වැනිදා ආරම්භවීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබෙනවා.

නම් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පන්දුවාර විස්සයි විස්ස තරඟ 05 කට මුහුණදීමට නියමිත අතර, තරඟාවලියේ පළමු තරඟ දෙක ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.