ඩිල්ෂාන් පසුතැවිල්ලෙන්

Thursday, 20 September 2018 - 16:56

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව තිබියදීත් විශ්‍රාම ගැනීම පිළිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

අද පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායමට තමන්ගෙන් සහයෝගයක් අවශ්‍යනම් ඒ සඳහා තමන් සූදානම් බවයි.