ක්‍රිකට් ලොක්කෙක් පැය 9 ක් රහස් පොලීසියේ

Thursday, 04 October 2018 - 19:08

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ තවත් නිලධාරින් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 9 කට වැඩි කාලයක් ප්‍රශ්න කළා.

ඒ එළඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතියට අදාළ මූල්‍ය වංචාවේ විමර්ශනවලට අදාළවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සදහා ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා එහි කැදවූ බව සදහන්.