රාජකීයන් බ්‍රැඩ්බි පළිහ දිනාගනී

Saturday, 15 June 2019 - 18:31

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%A9%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවති 75 වන බ්‍රැඩ්බි පළිහ සමස්ත ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

ඒ ලකුණු 47 ට 41 ක් ලෙසයි.

වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය පසුගියදා රාජකීය විද්‍යාලය හිමිකර ගත්තේ ලකුණු 34 ට 17 ක් ලෙසයි.

එහි දෙවන අදියර 24 ට 13 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය ජය ගත්තා.